port scanning කියන්නෙත් හැකර්ලාගේ ජනප්‍රිය ක්‍රමවේදයක්.....මේ ක්‍රමය මගින් අපිට(හැකර්ට) හැක් කරන්න අවශ්‍ය නෙට්වර්ක් එකට ඇතුල්වෙන්න පුථවන් ඇක්ටිව් හරි ඕපන් කරලා තියෙන හරි port තියෙනවාද කියලා පරික්ෂා කරන්න පුථවන්....හරියට හොරෙක් ගෙදරක ඇරලා තියෙන ජනෙල් හොයනවා වගේ.......
සාමාන්‍ය port scan එකක් සිදුවෙන්නේ මෙහෙමයි...
Starting Scan.
Target Host: www.yourcompany.com or IP Address
TCP Port :7 (echo)
TCP Port :9 (discard)
TCP Port :13 (daytime)
TCP Port :19 (chargen)
TCP Port :21 (ftp)
TCP Port :23 (telnet)
TCP Port :25 (smtp)
TCP Port :37 (time)
TCP Port :53 (domain)
TCP Port :79 (finger)
TCP Port :80 (www)
TCP Port :110 (pop)
TCP Port :111 (sunrpc)
Finished.
මේ මගින් අපි Scan කරන නෙට්වර්ක් එකේ සියථම ඇක්ටිව් Port පෙන්නනවා.......
ක්‍රම 2කට අපිට port scanning කරන්න පුථවන්....
* එක අයිපී ඇඩ්රස් එකක් ස්කෑන් කරලා ඒකට අධාල Port සොයාගැනීම - මේක හරියට හොරෙක් එක ගෙදරක ඇරලා තියෙන ජනේලයක් හොයනවා වගේ.......තමන්ට අවශ්‍ය අයිපී එක විතරක් ස්කෑන් කරලා ඇක්ටිව් Port සොයාගන්න එක මේ විදියට හදුන්වන්න පුථවන්......
* අයිපී රේන්ජ් එකක් ස්කෑන් කිරීම - මේක හරියට හොරෙක් වීදියක ඇරලාතියෙන ජනේලයක් හොයනවා වගේ.....අයිපී ඇඩ්රස් කීපයක ඇක්ටිව් Port සොයාගන්න එක මේ විදියට හදුන්වන්න පුථවන්......
මේ Port යොදාගෙන අපිට හැක් කරන්න වුවමනා නෙට්වර්ක් එකට හොරෙන් ඇතුල්වෙලා ඒකෙ තියෙන සංවේදී තොරතුරු ලබාගන්න පුථවන්....
තවත් පෝස්ට් 1කින් හම්බවෙමු !!!!!!!!!!!!!
aeye man oya ge hacking gana dala thiyan post kiyuwa. a okom wage hoda e . man hacking egan gana asa e. me wage post thawa liyan. puluwam nam me mail aka update dana. nalinsanjeewa88@gmail.com
ReplyDeletethanks .........
thank you.....update evannam.....
ReplyDelete