හැකින් 4 ....... එතිකල් හැකින්

Sunday, July 28, 2013

එතිකල් හැකින් නැත්නම් ගොඩක් අය පෙන් ටෙස්ටින් කියන්නේ අවසරයක් ඇතිව පද්ධතියක ආර්‍යක්ශමතා පරීක්ශා කිරීම හෝ එයට ඇතුල් වීම..සාමාන්‍යයෙන් ආයතනයක තොරතුරු පද්ධති ආරක්ශා කරන්න මේ වගේ අය තියාගෙන ඉන්නවා...

එතිකල් හැකර් කෙනෙකු වීමට  තිබියයුතු දෑ...

1.කැපවීම-එතිකල් හැකර් කෙනෙකු වීමට  තිබියයුතු ප්‍රදානම දේ තමයි කැපවීම කියන්නේ...මුදල් හරි වෙන මොකක් හරි බලාගෙන මේක කරන්න හිතන  අයටනම් මේක  හරියන එකක් නැහැ..
2.කියවීම-මේකත් අනිවාර්‍යන්ම  තියෙන්න ඕන දෙයක්...නිතරම මේකට  අධාල දේවල් එක්ක රැදිලා  ඉන්නවානම් හොද එතිකල් හැකර් කෙනෙක් වෙන්න පුථවන්...
3.හැකින් හා හැකර්ලාගේ ක්‍රියාපිලිවෙත් හොදින් දැන සිටීම-ප්‍රශ්ණයක් ඇති වෙලාවට ඒක තේරුම් ගැනීමට හා ඒක විසදීමට මේ ගැන මුලික දැනුමක් ලබා සිටීම අත්‍යාවශ්‍යයි....
4.programming හා scripting ගැන දැනුම-මේ වගේ ක්‍රියාකාරකම් කරන්න අත්‍යාවශ්‍ය දෙයක් තමයි programming...c වගේ programming language 1ක් දැනගෙන සිටීමත් අත්‍යාවශ්‍යයි....
5.lliinux-ලිනක්ස් කියන්නෙත් හැකින් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් අනිවාර්‍යන්ම පාවිච්චි කර යුතු මෙහෙයුම් පද්ධතියක් ....වින්ඩෝස් වල නැති ගොඩක් පහසුකම් මේකේ තියෙනවා...ඒත් use කරන්න පොඩ්ඩක් අමාරුයි....
6.back track වගේ os එකක්-හැකින් වලට අවශ්‍ය සියථ ටුල්ස් එකතු කර සාදා ඇති මෙහෙයුම් පද්ධතියකි...ලිනක්ස් වර්ගයකි
7.ක්‍රමානුකූල අධ්‍යාපනය-හොද ආයතනයකින් ලබා ගතයුතු නිසියාකාර පුහුණුව.....



එතිකල් හැකර්ලාට ඇති රැකියා අවස්ථා....

බොහෝවිට බැංකු,මූල්‍ය ආයතන,රාජ්‍ය ආයතන,.හමුදා රහස් තොරතුරැ අංශ වැනි ආයතන වල ඉතා ඉහල වැටුප් සහහිත රැකියා ලබාගන්න පුථවන්.....

ඉක්මනටම තවත් පෝස්ට් එකක් අරගෙන එන්නම්.......



No comments:

Post a Comment