හැකින් 3.....හැකර්ලා කියන්නේ කවුද

Saturday, July 27, 2013

කලින් පෝස්ට් එකෙන් ඔයාලා වැදගත් දෙයක්  දැනනගත්තා කියලා හිතුන නිසා අදත් හැකින් ගැනම පෝස්ට් එකක්  ලියන්න  ගත්තා....හැබැයි මේක ලියන්න කලින්  තව දෙයක් කියන්න ඕන...හරිනම්  මේක  මුල්ම පෝස්ට් එකේ ලියන්න තිබුන දෙයක්.........මම හැකින් ගැන ලියන්න ගත්තේ කවුරුවත් හොරෙක් කරන්න හිතාගෙන නෙවෙයි..මේ ගැන දැනගන්න ආසාවක් තියෙන අයට මම දන්න දෙයක් කියලා දෙන්න හිතාගෙන.. නිසා මේක දෙයක් දැනගන්න විතරක් පාවිච්චි කරන්න ..................

අද මම හැකර් කෙනෙක් කියන්නේ කවුද .. හැකර්ලා වර්ග ගැන පොඩි විස්තරයක් ලියන්නම්..........

මුලින්ම හැකර් කෙනෙක් කියන්නේ කවුද බලමු....

* හැකර් කෙනෙක් කියන්නේ හොද programmer කෙනෙක්...
* තොරතුරු පද්ධති වල තියෙන රහස් හා ආරක්ශාකාරී තොරතුරු  හෙලි කර ගැනීමෙන් සතුටක් හෝ වාසියක් ඇති කෙනෙක්...
* programming වල ඇති සීමාවන්ගෙන් ඔබ්බට යාමට කැමති කෙනෙක්
* hacking වල වටිනාකම හොදින් හදුනාගත් කෙනෙක්.
* අසීරු අභියෝග ජය ගැනීමේ ආසාවක් ඇති නෛක්...
                                                                                   කියලා හදුන්වන්න පුථවන්....හැබැයි හැම හැකර් කෙනෙක්ටම ඔය ලක්ශන තියෙනවා කියලා කියන්න බැහැ...ඒත් ඔය ලක්ශන වලින් එකකට වැඩි ප්රමානයක් අනිවාර්යයෙන්ම තියෙනවා....

            හැකර්ලා වර්ග
 


ක්‍රියාකාරීත්වය හා අරමුණු අනුව හැකර්ලා වර්ග කීපයකට බෙදලා පෙන්වන්න පුථවන්.....

ක්‍රියාකාරීත්වය අනුව

ක්රයාකාරීත්වය අනුව cracker , script kiddie , phreak කියලා කොටස් තුනකට බෙදන්න පුථවන්...

cracker

ක්රැකර් කෙනෙක් කියන්නෙත් security bracker (ආරක්ශක පද්දති බිදින්නෙක්).ඒත් මේ වගේ අය සම්පුර්ණයෙන්ම හැකර්ලා කියලා හදුන්වන්න බැහැ....මේ වගේ අය කුඩා කන්ඩායම් විදියට සංවිධානය වෙලා තමයි ගොඩාක් වෙලාවට තමන්ගේ  අරමුණු ක්රියාත්මක කරගන්නේ....මේ අය තමන්ව ක්රැකර් කෙනෙක් කියලා හදුන්වනවාට කැමති නැහැ ....ඒක මදිකමක් විදියට හිතාගෙන ඉන්නේ...මෙයාලාටත් ලොකු හානි කරන්න පුථවන්.....

script kiddie

මේ වගේ අය කරන්නේ වෙන කාගෙහරි script එකක් හරි program එකක් හරි භාවිතා කරලා තමන්ගේ අවශ්යතාව ඉටුකරගැනීම...වැඩිපුර දකින්න ලැබෙන්නේ මේ වගේ අය.තමන්ට කිසිම දැනුමක් හෝ ක්රමවේදයක් නැති වෙන කෙනෙකුගේ දෙයක් ආදාරයෙන් හානියක් කරන අය ......මේ අයත් භයානකයි...

phreak

phreak කියන්නෙත් හැකර් වර්ගයක්..වර්ගයක් කිව්වට ප්‍රභේධයක්...ඒ කියන්නේ මේ අය telephone ආශ්‍රිතව පමණක් 
හැකින් කරන්න කැමති අය...ගොඩක් වෙලාවට පිශින් වගේ ක්‍රමවේදයන් තමයි මේ අය වැඩිපුර භාවිතා කරන්නේ..

අරමුණු අනුව

අරමුණු අනුවත් හැකර්ලා කොටස් තුනකට බෙදන්න පුථවන්...white hat,black hat,gray hat විදියට

white hat

හානි කිරීමේ හෝ සොරකම් කිරීමේ අරමුණකින් තොරව මෙවැනි ක්‍රියාවන්හි යෙදෙන්නන් මේ විදියට හදුන්වන්න පුථවන්.....

                               black hat



ප්‍රධාන අරමුණ හානි කිරීම හෝ සොරකම් කිරීම වන මොවුන් නීති විරෝධි අනවසර ඇතුලත්වීම් මෙහෙයවන්නන්...වයිරස් නිර්මානය කරන්නන් විදියටත් හදුන්වන්න පුථවන්.....

gray hat

අවස්ථාව හා අවශ්‍යතාවය අනුව හානි කිරීමේ හෝ නොකිරීමේ අරමුණෙන් ක්‍රියා කරන්නන් මේ විදියට හදුන්වන්න පුථවන්....

තචත් පෝස්ට් එකකින් හම්බෙවෙමු...දිගටම රැදිලා ඉන්න.



2 comments:

  1. meka 1st post 1kata danna thibba,
    matamath hacking gana mukuth danne nehe etha godak asai e gana igena ganna.
    1. mata sonic wall ekata attack 1k denna puluwan widiyak kiyanawada?
    2. mage office sonicwall thamai firewall 1ka and api computer 1ka use karane domial user name pw haraha, eke kisima deyak karanna behe. exe run karanna usb run karanna and windows 7 thibbata wallpaper ekakwth maru karanna bari tharamata eka privacy dala, ehema thiyedi usb run karanna, exe run karana, win 7 control panal use karanna puluwan tharama attack karana kiyala denawada?

    ReplyDelete
  2. මම ඔයාට ඇඩ්මින් ලොග්වෙන් පුථවන් සොෆ්ට්වෙයා එකක් දෙන්නම්.....ඒකෙන් ට්‍රයි කරලා බලන්න.......මම ඉස්සරහට මේ ගැන පෝස්ට් එකක් දාන්නම්.....ඔයාගෙ ඊමේල් එක දෙන්න මම සෙනඩ් කරන්නම්.....

    ReplyDelete