hacking 12......port scanning

Monday, August 26, 2013
port scanning කියන්නෙත් හැකර්ලාගේ ජනප්‍රිය ක්‍රමවේදයක්.....මේ  ක්‍රමය මගින් අපිට(හැකර්ට) හැක් කරන්න අවශ්‍ය නෙට්වර්ක් එකට ඇතුල්වෙන්න පුථවන් ඇක්ටිව්  හරි ඕපන් කරලා තියෙන හරි port තියෙනවාද කියලා පරික්ෂා කරන්න පුථවන්....හරියට හොරෙක්  ගෙදරක ඇරලා තියෙන ජනෙල් හොයනවා වගේ.......

සාමාන්‍ය port scan එකක් සිදුවෙන්නේ මෙහෙමයි...



Starting Scan.

Target Host: www.yourcompany.com or IP Address

TCP Port :7 (echo)
TCP Port :9 (discard)
TCP Port :13 (daytime)
TCP Port :19 (chargen)
TCP Port :21 (ftp)
TCP Port :23 (telnet)
TCP Port :25 (smtp)
TCP Port :37 (time)
TCP Port :53 (domain)
TCP Port :79 (finger)
TCP Port :80 (www)
TCP Port :110 (pop)
TCP Port :111 (sunrpc)
Finished.

මේ මගින් අපි Scan කරන නෙට්වර්ක් එකේ සියථම ඇක්ටිව් Port  පෙන්නනවා.......



ක්‍රම 2කට අපිට  port scanning කරන්න පුථවන්....

* එක අයිපී ඇඩ්රස් එකක්  ස්කෑන් කරලා ඒකට අධාල Port සොයාගැනීම - මේක හරියට හොරෙක් එක ගෙදරක ඇරලා තියෙන ජනේලයක් හොයනවා වගේ.......තමන්ට අවශ්‍ය අයිපී එක විතරක් ස්කෑන් කරලා ඇක්ටිව් Port සොයාගන්න එක මේ විදියට හදුන්වන්න  පුථවන්......
* අයිපී  රේන්ජ්  එකක් ස්කෑන් කිරීම - මේක හරියට හොරෙක් වීදියක ඇරලාතියෙන ජනේලයක් හොයනවා වගේ.....අයිපී  ඇඩ්රස්  කීපයක  ඇක්ටිව් Port සොයාගන්න එක මේ විදියට හදුන්වන්න  පුථවන්......

මේ Port යොදාගෙන අපිට  හැක් කරන්න වුවමනා නෙට්වර්ක් එකට හොරෙන් ඇතුල්වෙලා ඒකෙ තියෙන සංවේදී තොරතුරු ලබාගන්න පුථවන්....

තවත් පෝස්ට් 1කින් හම්බවෙමු !!!!!!!!!!!!!
Read more ...

හැකින් 11.....c ප්‍රෝගෑමින්ග්

Friday, August 23, 2013
හැකර් කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙනවානම් අඩුමතරමේ එක ප්‍රෝගැරැමින්ග් ලැන්ග්වේජ් එකක්වත් දැනගෙන ඉන්න ඕන.....ගොඩක් ලොකුවට වුවමනා නැහැ ඒත් c , c++ වගේ ලැන්ග්වේජ් එකක් ගැන සාමාන්‍ය තරමින්වත් දැනගෙන ඉන්න එක වටිනවා...ඉතින් මම අද පෝස්ට් එකෙන් c ප්‍රෝගෑම් කරන විදිය,කම්පයිල් කරන විදිය ගැන පොඩ්ඩක් ලියන්නම්...ඉස්සරහට මම ගැන වෙනම පෝස්ට් ටිකක් දාන්නම් එතකම් සාමාන්‍ය දැනුමක් ලබාගන්න මේ පෝස්ට් එක උදව් වේවි.......


 * මුලින්ම "Turbo c " කියන කම්ෆයිලර් සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න.....

* දැන් සාමාන්‍ය විදියට ඉන්ස්ටෝල් කරගන්න....

* දැන් "c:\tc\bin" කියන path 1 තියෙන tc.exe කියන ෆයිල් එක ඕපන් කරගන්න....

 * turbo c editor එකේ File Menu තියෙන New කියන එක තෝරන්න


* දැන් කෝඩ් එක ටයිප් කරන්න (මේ ගැන ඉස්සරහට කියලා දෙන්නම් එතකම් ඔයාලාට වුවමනා ප්‍රෝගෑම් එකේ කෝඩ් google එකෙන් හොයාගන්න)

 
 * අන්තිමට .c කියලා නම ලියලා සේව් කරන්න (.c extension) උදා :- hello.c

 * කම්පයිල් කරන්න alt+f9 ප්‍රෙස් කරන්න

* exe file එකක් හදන්න f9 ප්‍රෙස් කරන්න

* run කරන්න ctrl + f9 ප්‍රෙස් කරන්න

ඉස්රහට c ප්‍රෝගෑමින්ග් වලින් කරන්න වැඩක් ටිකක් කියලා දෙන්නම්.....දිගටම රැදිලා ඉන්න......
Read more ...

හැකින් 10......පොඩි ගේමක් දෙමු

Friday, August 16, 2013
කට්ටියට කම්මැලි ඇතිනේ තියරිම කියවලා....ඉතින් අද පොඩි වැඩකෑලි ටිකක් කියලා දෙන්නම්...හැබැයි නරක වැඩ වලට පාවිච්චි කරන්න එපා....
මෙහෙමයි මුලින් ඔයාලාට මේ ඇටෑක් එක ගැන පොඩි විස්තරයක් ලියලාම පටන් ගන්නම්.....මේවිදියෙ ඇටෑක් වලට කියන්නේ dos (denial of service) ඒ කියන්නේ මොකක් හරි සර්වර් එකකින් ලබා දෙන සේවාවක් අඩාල කිරීම තමයි මේ විදියට හදුන්වන්නේ....ගොඩක් වෙලාවට ping කමාන්ඩ් එක යොදාගෙන මේ විදියෙ ඇටෑක් කරන්න පුථවන්..source (එවන කෙනාගෙ) ip address එක වෙනස් කරලා ping කිරීමෙන්,ping කිරීමට යොදා ගන්නා දත්ත ප්‍රමාණය වැඩි කිරීමෙන්,නොනවත්වා ping කිරීම වගේ දේවල් වලින්  තමන්ට ඇටෑක් කරන්නන වුවමනා සර්වර් එකේ overhead එකක් ඇති කරලා ඒ සර්වර් එක crash කරන්න හරි ඒ සර්වර් එකෙන් අධාල නෙට්වර්ක් එකට ලබාදෙන සේවාව අඩාල කරන්න හරි මේ ඇටෑක් එක පාවිච්චි කරන්න පුථවන්....



අද මම කියලා දෙන්නම් ඔය කියපු ping කරන පැකට් එකේ දත්ත ප්‍රමාණය වැඩි කරලා නොනවත්වා  ping කිරීමෙන් dos ඇටෑක් එකක් දෙන විදිය...මේ ක්‍රමේට කියන්නේ ping of death කියලා..නමෙන් තේරෙනවා ඇතිනේ වැඩේ මොකක්ද කියලා...හැබැයි තව දෙයක් තියෙනවා මේක වින්ඩෝස් වලින් දරුණුවට කරන්න බැහැ,ලිනක්ස් වගේ ඔපරේටින් සිස්ටම් එකකින් කරනවා නම් දරුණුවටම කරන්න පුථවන්...(වින්ඩෝස් වලින් උපරිම පැකට් සයිස් එක වැඩි කරන්න පුථවන් 65500 bytes වෙනකම් විතරයි......ඒත් ලිනක්ස් වලින් ඊටවඩා ලොකු පැකට් එකක් යවන්න පුථවන්) දැනට දෙයක් ඉගෙනගන්න වින්ඩෝස් වලින් කරලා බලන්න ....


වැඩේ කරන්නෙ මෙහෙමයි...

* මුලින්ම කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ඕපන් කරගන්න (windows බට්න් එකත් R අකුර ප්‍රෙස් කරලා run එක ඕපන් කරලා ඒකේ cmd කියලා ටයිප් කරලා  එන්ටර් කරන්න)
* ඊටපස්සේ ping (ඔයාට හැක් කරන්න වුවමනා සර්වර් එකේ  අයි පී එක) ටයිප්  කරලා බලන්න
           උදා :- ping 192.168.10.1
* ping එක වැඩ කරනවානම් ping -l (ඔයාට යවන්න  වුවමනා දත්ත ප්‍රමාණය) (අයි පී එක) -t කියලා ටයිප් කරන්න....
           උදා :- ping -l 5000 192.168.10.1 -t
* දැන් නොනවත්වා රිප්ලයි ඒවි...ටික  වෙලාවකින් සර්වර් එක ඩවුන්...



ඔය -l කියන්නේ පැකට් එකේ ප්‍රමාණය වැඩි කරන කමාන්ඩ් එක එතන 5000 වෙනුවට ඔයාට  කැමති ප්‍රමාණයක් දෙන්න....
වින්ඩෝස් වල උපරිම 65500...-t කියලා තියෙන්නේ නොනවත්වා පින් කරන්න ලබාදෙන කමාන්ඩ් එක.....

මම හිතන්නේ කට්ටිය වැඩේට කැමති ඇති...ඉස්සරහට හොද වැඩ ටිකක් කියලා දෙන්නම්...දිගටම රැදිලා ඉන්න!!!!!!!!!!!!!!!!!

Read more ...

හැකින් 9.........proxy sites

Wednesday, August 14, 2013
proxy server ගැන මම කලින් පොඩි විස්තරයක් ලිව්වා මම හිතන්නේ ඒක ඔයාලා කියවන්න ඇති.....මෙහෙමයි proxy server එකක් කියන්නේ ආයතනයක නෙට්වර්ක් එකක් පිටත (අන්තර්ජාලය) සමග ඇති සබදතා සීමා කරන්නත්,එමගින් තමන්ගේ නෙට්වර්ක් එකේ ආරක්ෂාව තහවුරු කරගන්නත් හදලා තියෙන  ආරක්ෂක ක්‍රමයක්...අද මම කියන්න යන්නේ මේ proxy server එකකින් තහනම් කරපු වෙබ් සයිට් වලට යන්නේ කොහොමද කියලා.....

මේ ක්‍රමය ගොඩක් අය  දන්නවත් ඇති ඒත් දන්නෙනැති අයත් ඉන්න නිසා මම මේ ගැන පොඩි විස්තරයක් ලියන්නම්.....
ගොඩක් ආයතන වල බ්ලොක් කරන්නේ පේස්බුක්,යූටියුබ් වගේ වෙබ් අඩවි නේ...ඉතින් අන්තර්ජාලයෙම තියෙන proxy sites කියන වෙබ් අඩවි භාවිතා කරලා අපේ අයි පී එක වෙනස් කරලා මම කලින් කියපු proxy server එකටත් හොරා අපට අවශ්‍ය වෙබ් අඩවියකට යන්න පුථවන්...ඒ වගේම හැකින් කරන අය අනිවාර්‍යන්ම තමන්ගේ අයි පී එක වෙනස් කරගෙන තමන්ගෙ වැඩ කරන එක ගොඩක් හොදයි ...මොකද නැත්නම් නිකම්ම ඔයාලාව හොයාගන්න පුථවන්....ඒ වගේම fiverr වගේ ඊමනි සයිට් වල රෙජිස්ටර් වෙන්න  බලාපොරොත්තු වෙනවා නම්  වෙන රටක විදියට තමන්ගෙ අකවුන්ට් එක හදාගන්න එක හොදයි කියලත් ඔයාලා අහලා ඇතිනේ ඉතින් ඒකටත් මේ proxy sites පාවිච්චි කරන්න පුථවන්...



මම දන්න proxy සයිට් කීපයක් පහතින් දාන්නම්... හැබැයි මේ ඔක්කොම කරන්නේ ඔයාලාට දෙයක් දැනගන්න  විතරයි....අත්‍යාවශ්‍ය වෙලාවකට විතරක් පාවිච්චි කරන්න හැබැයි හොරවැඩ වලට නෙමෙයි...

new ip now
Pricacywanted.info
Netrover.info
Hidemyass.com
Launchwebs.org
Clear5.info                          
Bingbot.info
Calculatepie.com
Unicornpipe.com
truckflood.com
fly proxy
Fire-proxy

ඔය තියෙන සයිට් වලින් එකකට ගිහිල්ලා ඔයාලාට යන්න අවශ්‍ය සයිට් එකේ url එක දීලා සබ්මිට් කරන්න...තව පෝස්ට් එකක් අරගෙන එන්නම් එතකම් දිගටම රැදිලා ඉන්න.............
Read more ...

හැකින් 8........ඊමේල් අකවුන්ට් හැක් කිරීමේ ක්‍රම

Monday, August 12, 2013
මුලින්ම හැක් කරන්න පටන් ගන්න හොද වැඩක් තමයි ඊමේල් අකවුන්ට් හැක් කිරීම...අද මම ඊමේල් අකවුන්ට් එකක් හැක් කරන්න පුථවන්  ක්‍රම කීපයක් ගැන විස්තර කරන්නම්...ඉස්සරහට ඕවා කරන විදියත් කියලා දෙන්නම් එතකම් මුලික දැනුමක් ගන්න මේ පෝස්ට් එක වැදගත් වේවි......
                                                        ක්‍රම කීපයකට අපිට ඊමේල් අකවුන්ට් හැක් කරන්න පුථවන්....

01.social engineering
                    * fishing
02.brute force attack මගින්
03.keylogger හාවිතා කර
04.security question එක guess කිරීම

01 . social engineering

මේ ක්‍රමය ගැන මම කලින් පෝස්ට් එකක් ලිව්වා...ඒක කියවන්න මෙතනින් යන්න..හැකර් විසින් හැක් කරන්න අවශ්‍ය කෙනාට ඊමේල් එකක් යවනවා...ඒ ඊමේල් එකේ තියෙන්නේ අත්‍යාවශ්‍ය හේතුවකට තමන්ගේ ඊමේල් යුසර්නේම් එකයි පාස්වර්ඩ් එකයි එතන ඇතුල් කරන්න කියලා...ගොඩක් වෙලාවට මේ ඊමේල් එක එවන්නෙ වැදගත් ආයතනයක නමකින් ඒ නිසා ගොඩක් අය මේ වගේ දේවල් වලට රැවටෙනවා...........

                                      * fishing web page

මේකත් social engineering වලට අයත්වෙන ක්‍රමයක්....ඊමේල් එකවුන්ට් එකේ ලොගින් පේජ් එක විදියට හැදූ ව්‍යාජ වෙබ් පිටුවක් තමන්ට හැක් කිරීමට අවශ්‍ය පුද්ගලයාවෙත යොමුකර එමගින් ඔහුගේ ඊමේල් පාස්වර්ඩ් ,යූසර්නේම් ලබා ගැනීම මේ විදියට හදුන්වන්න පුථවන්...

02 . brute force attack

මේකත් ජනප්‍රිය ක්‍රමයක්...සොෆ්ට්වෙයාර් එකක් හෝ ප්‍රෝගෑම් එකක් භාවිතයෙන් පාස්වර්ඩ් එක සොයාගැනීමට උත්සාහ කිරීම මේ විදියට හදුන්වන්න පුථවන්...











03 . keylogger

මේ ක්‍රමයෙන් කරන්නේ keylogger කියන විශේෂ ප්‍රෝගෑම් එකක් හැක් කරන්න අවශ්‍ය කෙනාගෙ පරිඝණකයට හොරෙන් ඇතුල් කරනවා...ඒ ප්‍රෝගෑම් එකෙන් එම  පරිඝණකයේ කෙරෙන සියථම වැඩවල තොරතුරු screenshot විදියට හැකර්ගෙ ඊමේල් එකවුන්ට් එකට එවනවා...ඒ වගේම ටයිප් කරන පාස්වර්ඩ් වල තොරතුරුත් ඊමේල් එකට ලබාගන්න පුථවන්......

04 . security question එක guess කිරීම

මේකනම් ගොඩක් අය දන්නවා ඇති...ගොඩක් ඊමේල් සේවා සපයන ආයතන තම ගිණුම් හිමියන්ගේ ආරක්ෂාවට මේ security question කියන ක්‍රමය භාවිතා කරනවා...ඒත් මේ security question එකට යූසර් ලබාදීපු උත්තරය අනුමාන කරලා
හැකර්ට තමන්ට අවශ්‍ය ඊමේල් අකවුන්ට් එකට ලොග් වෙන්න පුථවන්....

මම  හිතනන්නේ මේ පෝස්ට් එකෙනුත් ඔයාලාට වැදගත් දෙයක් දැනගන්න ලැබෙන්න ඇති....ඉක්මනටම  තවත් පෝස්ට් එකක් අරගෙන එන්නම් එතකම් රැදිලා ඉන්න !!!!!!!!!!!!

Read more ...

හැකින් 7.........වැදගත් කමාන්ඩ් කීපයක්

Friday, August 9, 2013
අද පෝස්ට් එකෙන් මම ඔයාලාට වැදගත්වෙන command prompt කමාන්ඩ් කීපයක් විස්තර ඇතුව ලියන්න බලාපොරොත්තු වෙනවා...මම හිතන්නෙ ඔයාලා හැමෝම command prompt ගැන හොදට දන්නවා ඇති, ඒ නිසා මම ඒ ගැන වැඩිය විස්තර ලියන්න යන්නෙ නැහැ........කෙලින්ම කමාන්ඩ් ටික ගැන ලියන්නම්........

#  ipconfig :- මේ කමාන්ඩ් එකෙන් පරිඝණකයේ ip address,subnet mask ,default gateway,DNSවගේ සෙටින්ස් ගැන විස්තර දැනගන්න පුථවන්....මේක trouble shooting වලදි නිතරම පාවිච්චි වෙන කමාන්ඩ් එකක්....


ipconfig :- සාමාන්‍ය අයිපී සෙටින්ස් ගැන විස්තර දැනගන්න මේ කමාන්ඩ් එක යොදාගන්න පුථවන්...
ipconfig /all :- පරිඝණකයේ මැක් ඇඩ්රස් එක හා සියථම TCP IP සෙටින්ස් ගැන විස්තර දැනගන්න මේ කමාන්ඩ් එක යොදාගන්න පුථවන්...

ipconfig /displaydns :- local DNS සෙටින්ස් ගැන තොරතුරු දැනගන්න මේ කමාන්ඩ් එක යොදාගන්න පුථවන්...
ipconfig /flushdns :- local DNS සෙටින්ස් මකලා දාන්න මේ කමාන්ඩ් එක යොදාගන්න පුථවන්...

# systeminfo :- තම පරිඝණකයේ හෝ වෙනත් පරිඝණකයකට ඇතුල්වී(remote machine) එහි service pack level ඇතුථ operating system සැකසුම් තොරතුරු දැනගන්න මේ කමාන්ඩ් එක යොදාගන්න පුථවන්....

 
hostname,os type,version,product id,install date,boot time හා hardware ගැන වගේ තොරතුරැ මේ කමාන්ඩ් එකෙන් හොයාගන්න පුථවන්...මේ කමාන්ඩ් එකත් trouble shooting වලට ගොඩක් වැදගත්...ඒ වගේම systeminfo / s හෝ systeminfo /u කියන කමාන්ඩ් වලින් remote machine වලට ලොග් වෙන්නත් පුථවන්(systeminfo / s සිස්ටම් එකට ලොග් වෙන්නත් systeminfo /u යුසර් එකට ලොග් වෙන්නත් යොදාගන්න පුථවන්...)



# tasklist හා taskkill :-මේ කමාන්ඩ් එකෙන් ඕඑස් එකේ එම අවස්ථාවේ ක්‍රියාත්මකවෙන වැඩසටහන් දැනගන්න පුථවන්(වින්ඩෝස් ටාස්ක් මැනේජර් එකෙන් කරන දේ) ඒ වගේම taskkill /ඔබට අවශ්‍ය ඉමේජ් නේම් එක, දිලා ඒ වැඩසටහන නවත්වන්න පුථවන්....

උදා :- taskkill /im notepad.exe

#  type :- කමාන්ඩ් ප්රොම්ප්ට් එකෙන් අපට අවශ්‍ය ටෙක්ස්ට් ෆයිල් විවෘත කරගන්න මේ කමාන්ඩ් එක යොදාගන්න පුථවන්...
උදා :- type ෆයිල්නේම්එක.txt



# netstat :- පරිඝණකය හා සම්භන්ධ සියථම connections හා listening ports ගැන තොරතුරු...ඒ වගේම Ethernet statistics , host IP Addresses වගේ දේවල් ගැන දැනගන්න මේ  කමාන්ඩ් එක යොදාගන්න පුථවන්....


netstat -a (සියථම connections ගැන තොරතුරු දැන ගැනීමට)
netstat -n (සාරාංශයක් පමනක් ලබාගැනීමට)

# net command :-මේ කමාන්ඩ් එක ගොඩක් අවශ්‍යතා ඉටු කර ගන්න භාවිතා කරන්න පුථවන්...නෙට්වර්ක් සැකසුම් හදන්න,විස්තර දැනගන්න වගේම වෙනස් කරන්නත් මේ කමාන්ඩ්එක යොදාගන්න පුථවන්.....

                  * net stop server
                  * net start server
                  * net start
                                  කියන කමාන්ඩ් වලින් ඉහත කියපු (නෙට්වර්ක් සැකසුම් හදන්න,විස්තර දැනගන්න,වෙනස් කරන්න)වගේ දේවල් කරන්න පුථවන්...ඒ වගේම පහත කමාන්ඩ් වලින් shared network drives කනෙක්ට් කරන්න ඩිස්කනෙක්ට් කරන්න පුථවන්..

              * net use m: \\myserver\sharename
              * net use m: \\myserver\sharename /delete
# nslookup :- ip  address එකට අධාල වෙබ් ලිපිනය(url එක) හෝ වෙබ් ලිපිනයකට අධාල ip  address එක දැනගැනීමට මේ කමාන්ඩ් එක යොදාගන්න පුථවන්....




# ping හා tracert :- නෙට්වර්ක් එකක connectivity එක පරීක්ෂා කරන්න මේ කමාන්ඩ් 2 යොදාගන්න පුථවන්....

                ping :-පරිඝණක දෙකක් අතරඇති connectivity එක පරීක්ශා කරන්න යොදාගනී......


                tracert :- එක් පරිඝණකයක සිට තවත් පරිඝණකයකට දත්ත යැවීමේ මාර්ගය පෙන්නුම් කරයි....




# gpresult :- Group Policy (කණ්ඩායම් ප්‍රතිපත්ති) ක්‍රියාත්මක කිරීමට යොදාගන්නා විදානයකි...

# netsh :-මේකත් ගොඩක් වැදගත් කමාන්ඩ් එකක්....


•     interfaces සැකසුම් කිරීමට
•     routing protocols සැකසුම් කිරීමට
•     filters සැකසුම් කිරීමට
•     routes සැකසුම් කිරීමට
                                               වැනි කාර්‍යන්ට යොදාගන්න පුථවන්........

තවත් පෝස්ට් එකක් අරගෙන එන්නම් ...........................................
Read more ...

හැකින් 6.......වයිරස්

Friday, August 9, 2013


 malware කියන්නේ පරිඝණකයකට ඇතුල්වී ඒ පරිඝණකයේ ඇති අකාර්යක්ශමතා හදුනාගෙන ඒ තුලින් පරිඝණකයට හානි කිරීම හෝ එහි ඇති දත්ත පිටතට ලබාදීමට නිර්මාණය කරනලද ප්‍රෝගෑම් විශේෂයක්.......මේ විදියේ අහිතකර  ප්‍රෝගෑම් වර්ග අපිට සාමාන්යයෙන් නිතරම දකින්න ලැබෙනවා..ප්‍රබේද කීපයකට අයත් ප්‍රෝගෑම් මේ විදියට හදුන්වන්න පුථවන්........
01. ස්වාදීනව ව්‍යාප්තවන :- මෙවැනි වැඩසටහන් කෙසේ  හෝ පරිඝණකයකට ඇතුල් වී ස්වාදීනව තම අනුරෑ නිර්මාණය කර  ඒවා  ව්‍යාප්ත කරයි......
02. ස්වාදීනව ස්ඨාපනය වන :- කෙසේ හෝ පරිඝණකයට ඇතුල්වී ස්වාදීනව ස්ඨාපනය වී පරිඝණකයේ සංවේදී තොරතුරු පිටතට ලබා දේ....
03. පරපෝශිත :- පරිඝණකයේ ඇති වෙනත් වැඩසටහනක් උපයෝගී කරගනිමින් තම අවශ්‍යතාව සපුරාගන්නා වැඩසටහන් ය......


Trojan  horse


මේ විදියෙ  වැඩසටහන් නිතරම දකින්න පුථවන්...ඒ වගේම  මේ වැඩසටහන් හැකර්ලා අතර ගොඩක් ප්‍රසිද්ධයි.......පරිඝණකයට අවශ්‍ය වැඩසටහනක් විදියට හරි ඒ වගේ වැඩසටහනක් එක්ක හරි සැක හිතෙන්නේ නැති විදියට පරිඝණකයට ඇතුල් වෙලා තමන්ගේ නියම අරමුණ ක්‍රියාත්මක කරන්න ප්‍රෝගෑම් කරපු මේවගේ වැඩසටහන් ගොඩක් වෙලාව පාස්වරඩ් හොරකම් කරන්න වගේ  දේවල් වලට යොදාගන්නවා.....


Logic bomb


මේක ටිකක් පරන විදියෙ malicious software එකක්....මේකත් පරපෝශිත වැඩසටහනක් විදියට හදුන්වන්න පුථවන්....වෙනත් වැඩසටහනක් සමග පරිඝණකයට හොරෙන් ඇතුල්වෙලා අවශ්‍ය වෙලාවට පරිඝණකය  විනාශ කරන්න පුථවන් විදියට තමයි මේකක නිර්මාණය  කරලා තියෙන්නේ......


back door/trap door


මේකත් පරපෝශිත වැඩසටහනක්...back door කියන්නෙ පරිඝණකයේ security program මගහැරලා යන්න පුථවන් විදියට හදපු  වැඩසටහනක්...මේක හොද වැඩ වලටත්  යොදාගන්න පුථවන් ...ඒ වගේම RAT වගේ විශේෂ back door වැඩසටහන් වලින් පරිඝණකයට වෙනත් පරිඝණකයකින් ඇතුල්වෙන්න (remote desktop) වගේ  දේවල් කරන්නත් පුථවන්.....

virus

මේක මම උඩ ලියලා තියෙන හැම විදියටම ක්‍රියා කරනවා...ඒ කියන්නේ ස්වාදීනව ස්ඨාපනය වෙන, ස්වාදීනව ව්‍යාප්තවෙන,ඒ වගේම  පරපෝශිත විදියටත් ක්‍රියාත්මක වෙන්න පුථවන් වැඩසටහනක්....

virus වර්ග

parasitic virus :- මේක නිතරම භාවිතාවෙන virus එකක්....exe file එකකට අමුණලා එවීමෙන් මේක ව්‍යාප්ත කරනවා..........

memory resident virus :- system memory 1 program එකක් විදියට ස්ථාපනය වෙලා  ව්‍යාප්තවෙන වැඩසටහන් මේ විදියට හදුන්වන්න පුථවන්

boot sector virus :- මේ virus එකෙන් computer එකේ තියෙන  boot file පථදු කරනවා.....ඒ කියන්නේ computer එක on වෙන්න වුවමනා දත්තත විනාශ කරනවා....

stealth virus :- වයිරස් ගාඩ් (anti virus) ස්කෑන් වලට සොයාගන්න බැරි විදියට හැංගෙන්න  පුථවන් වැඩසටහන්..

worm

වයිරස් වලට සමාන ක්‍රියාවලියක් සිදු කරන ඒත් පරපෝශිත නොවෙන වැඩසටහන් මේ විදියට හදුන්වන්න පුථවන්.....

rabbit

bacteria කියලා හදුන්වන්නත් පුථවන්....ඉතා ඉක්මනින් තම ප්‍රමාණය දෙගුණ තෙගුණ කරගන්න පුථවන් වැඩසටහන් වර්ගයකි.....

spyware



පරිඝණකයේ තියෙන වැදගත් තොරතුරු එකතු කරලා තමන්ට අවශ්‍ය තැනට යවන්න පුථවන් විදියට හදපු වැඩසටහන් මේ විදියට හදුන්වන්න පුථවන්....






adware

spyware වගේම වැඩසටහනක්..ඒත් ස්වාදීනව ස්ථාපනය වෙන්නේ නැහැ......

computer එකට මේ වගේ වැඩසටහනක් ඇතුල්වෙලාද කියලා බලාගන්නේ කොහොමද ????????

01.computer එකේ වේගය අඩු  වෙනවා........
02.සමහරවිට විදානයකින් තොරව  ඕෆ් වෙන්න හරි රී ස්ටාට් වෙන්න පුථවන්......
03.විදානයකින් තොරව ඊමේල්  සෙන්ඩ් වෙන්න පුථවන්......

මම හිතන්නේ වයිරස් ගැනත් වුවමනා දෙයක් දැනගන්න ඇති .....තවත් පෝස්ට් එකක් අරගෙන එන්නම්
Read more ...