backtrack 2......instalation

Monday, September 16, 2013
back trackගැන මම ලියපු පලවෙනි ලිපියට ගොඩක් හොද ප්‍රතිචාර තිබුනා ඒනිසා අදත් ඒ ගැනම ලිපියක් එකතුකරන්න හිතුවා.....මම හිතන්නේ දිගටම මෙහෙම ඔයාලාගෙ සහයෝගය ලැබේවි......අද පෝස්ට් එකෙන් මම back track install කරන විදිය ගැන විස්තර කරන්නම්....ඉස්සරහට මේකෙන් කරන්න තියෙන වැඩ ගැන කතා කරමු...

මෙහෙමයි මුලින්ම මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕන, backtrack-linux.org කියන වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙලා නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුථවන්....
ඊලගට ඩවුන්ලෝඩ් කරගනිපු iso file එක සීඩී එකකට රයිට් කරගන්න....(virtual box එකටනම් ඉමේජ් ෆයිල් එකෙන් පුථවන්...)
දැන් මේක ක්රම දෙකකට install කරගන්න පුථවන්...dual boot හා virtualization විදියට...ඒ කියන්නේ වින්ඩෝස් install කරලා තියෙන computer එකකට වින්ඩෝස් තියෙද්දිම , හාර්ඩ් ඩිස්ක් එකේ අඑත් පාටිශන් එකකට install කරගෙන හෝ වින්ඩෝස් operating system එකට install කරලා තියෙන සොෆ්ට්වෙයාර් එකක් ඇතුලේ රන් වෙන විදියට මේක install කරන්න පුථවන්......

dual boot

01. මුලින්ම විනඩෝස් install කරලා තියෙන computer එකට ලොග්වෙලා ඒකේ අථත් hard partition එකක් හදාගන්න......
             hard partition එකක් හදන්නේ මෙහෙමයි...
                        * මුලින්ම my computer කියන icon එක උඩ right click කරලා manage කියන window එක open කරගන්න....

                   
                      * දැන් disk management කියන tab එක open කරගන්න...දැන් පහත රූපය විදියේ window එකක් පේන්න තියේවි...

                      * ඔය Disk කියලා පෙන්වන ඔයාලාගෙ hard partition වලින් ඉඩ තියෙන එකක් උඩ right click කරලා shrink volume කියන option එක තෝරලා ඔයාට කැමති ප්‍රමාණයක් (10gb වලට වඩා වැඩි) දීලා අථත් hard partition එකක් හදාගන්න,...
02.ඊලගට  backtrack cd එක දාලා computer එක restart කරන්න....
03.දැන් පහත විදියේ window එකක් ඒවි....ඒක ඒ විදියටම තියෙද්දී enter key එක ඔබන්න...


04.තත්පර 10කට විතර පස්සේ පහත විදියේ window එකක් ඒවි....එතන startx කියලා type කරලා enter key එක ඔබන්න...


04.දැන් backtrack live desktop open වේවි...ඒකේ install backtrack කියන icon එක click කරන්න..දැන් backtrack install වෙන්න පටන්ගනීවි...


05.දැන් time zone එකයි language එකයි තෝරන්න ඒවි ඊටපස්සේ hard partition එක තෝරන්න කියාවි එතනට ඔයා කලින් හදාගනිපු hard partition එක දෙන්න...


05.විනාඩි 10 කට විතර පස්සේ installer එක ඉවර වේවි....දැන් finish කියන button එක  click කරලා computer එක restart කරන්න....


06.restart කරාට පස්සේ  username එකයි login password එකයි ඉල්ලාවි...username එකට root කියලා type කරන්න password එකට toor කියලා type කරන්න දැන් ඔයාට සිස්ටම් එකට ලොග් වෙන්න පුථවන්....


 virtualization


01.මේ ක්‍රමයට install කරන්න oracle virtual box කියන software එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන ඒක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න...
02.සාමාන්‍ය විදියට මේ සොෆ්ට්වෙයාර් එක computer එකට  install කරගන්න...
03.දැන් මේ virtual box එක open කරලා new කියන tab එක open කරන්න....


04.දැන් os එක තෝරන්න ඒවි...එතන name කියන තැනට කැමති නමක් දීලා os type එක linux කියලාත් os version එක other linux කියලාත් තෝරන්න...


05.ඊලගට එන වින්ඩෝ එකේ ඔයාට කැමති ram space එකක් දීලා ඉස්සරහට යන්න...


06.දැන් virtual hard disk එකක් හදන්න කියාවි එතනට ඹයාට කැමති space එකක් දීලා ඉස්සරහට යන්න...
07.දැන් ඔයාගේ virtual box එකේ linux කියලා ෆයිල් එකක් හැදිලා ඇති .... ඒක select කරලා උඩ තියෙන start කියන icon එක click කරන්න...දැන් installation media එක තෝරන්න කියාවි එතනට  ඔයාගේ backtrack cd එක හරි image එක හරි තියෙන තැන පෙන්නලා next කරන්න...


08.දැන් මම කලින් කියලා තයෙන විදියට os එක install කරරගන්න පුථවන්......

තවත පෝස්ට් එකකින් හම්බවෙමු.......

No comments:

Post a Comment