# ipconfig :- මේ කමාන්ඩ් එකෙන් පරිඝණකයේ ip address,subnet mask ,default gateway,DNSවගේ සෙටින්ස් ගැන විස්තර දැනගන්න පුථවන්....මේක trouble shooting වලදි නිතරම පාවිච්චි වෙන කමාන්ඩ් එකක්....
ipconfig :- සාමාන්‍ය අයිපී සෙටින්ස් ගැන විස්තර දැනගන්න මේ කමාන්ඩ් එක යොදාගන්න පුථවන්...
ipconfig /all :- පරිඝණකයේ මැක් ඇඩ්රස් එක හා සියථම TCP IP සෙටින්ස් ගැන විස්තර දැනගන්න මේ කමාන්ඩ් එක යොදාගන්න පුථවන්...
ipconfig /displaydns :- local DNS සෙටින්ස් ගැන තොරතුරු දැනගන්න මේ කමාන්ඩ් එක යොදාගන්න පුථවන්...
ipconfig /flushdns :- local DNS සෙටින්ස් මකලා දාන්න මේ කමාන්ඩ් එක යොදාගන්න පුථවන්...
# systeminfo :- තම පරිඝණකයේ හෝ වෙනත් පරිඝණකයකට ඇතුල්වී(remote machine) එහි service pack level ඇතුථ operating system සැකසුම් තොරතුරු දැනගන්න මේ කමාන්ඩ් එක යොදාගන්න පුථවන්....
hostname,os type,version,product id,install date,boot time හා hardware ගැන වගේ තොරතුරැ මේ කමාන්ඩ් එකෙන් හොයාගන්න පුථවන්...මේ කමාන්ඩ් එකත් trouble shooting වලට ගොඩක් වැදගත්...ඒ වගේම systeminfo / s හෝ systeminfo /u කියන කමාන්ඩ් වලින් remote machine වලට ලොග් වෙන්නත් පුථවන්(systeminfo / s සිස්ටම් එකට ලොග් වෙන්නත් systeminfo /u යුසර් එකට ලොග් වෙන්නත් යොදාගන්න පුථවන්...)
# tasklist හා taskkill :-මේ කමාන්ඩ් එකෙන් ඕඑස් එකේ එම අවස්ථාවේ ක්‍රියාත්මකවෙන වැඩසටහන් දැනගන්න පුථවන්(වින්ඩෝස් ටාස්ක් මැනේජර් එකෙන් කරන දේ) ඒ වගේම taskkill /ඔබට අවශ්‍ය ඉමේජ් නේම් එක, දිලා ඒ වැඩසටහන නවත්වන්න පුථවන්....
උදා :- taskkill /im notepad.exe
# type :- කමාන්ඩ් ප්රොම්ප්ට් එකෙන් අපට අවශ්‍ය ටෙක්ස්ට් ෆයිල් විවෘත කරගන්න මේ කමාන්ඩ් එක යොදාගන්න පුථවන්...
උදා :- type ෆයිල්නේම්එක.txt
#
netstat :- පරිඝණකය හා සම්භන්ධ සියථම connections හා listening ports ගැන තොරතුරු...ඒ
වගේම Ethernet statistics , host IP Addresses වගේ දේවල් ගැන දැනගන්න මේ කමාන්ඩ් එක යොදාගන්න පුථවන්....
netstat -a (සියථම connections ගැන තොරතුරු දැන ගැනීමට)
netstat -n (සාරාංශයක් පමනක් ලබාගැනීමට)
# net command :-මේ කමාන්ඩ් එක ගොඩක් අවශ්‍යතා ඉටු කර ගන්න භාවිතා කරන්න පුථවන්...නෙට්වර්ක් සැකසුම් හදන්න,විස්තර දැනගන්න වගේම වෙනස් කරන්නත් මේ කමාන්ඩ්එක යොදාගන්න පුථවන්.....
* net stop server
* net start server
* net start
කියන කමාන්ඩ් වලින් ඉහත කියපු (නෙට්වර්ක් සැකසුම් හදන්න,විස්තර දැනගන්න,වෙනස් කරන්න)වගේ දේවල් කරන්න පුථවන්...ඒ වගේම පහත කමාන්ඩ් වලින් shared network drives කනෙක්ට් කරන්න ඩිස්කනෙක්ට් කරන්න පුථවන්..
* net use m: \\myserver\sharename
* net use m: \\myserver\sharename /delete
# nslookup :- ip address එකට අධාල වෙබ් ලිපිනය(url එක) හෝ වෙබ් ලිපිනයකට අධාල ip address එක දැනගැනීමට මේ කමාන්ඩ් එක යොදාගන්න පුථවන්....
# ping හා tracert :- නෙට්වර්ක් එකක connectivity එක පරීක්ෂා කරන්න මේ කමාන්ඩ් 2 යොදාගන්න පුථවන්....
ping :-පරිඝණක දෙකක් අතරඇති connectivity එක පරීක්ශා කරන්න යොදාගනී......
tracert :- එක් පරිඝණකයක සිට තවත් පරිඝණකයකට දත්ත යැවීමේ මාර්ගය පෙන්නුම් කරයි....
# gpresult :- Group Policy (කණ්ඩායම් ප්‍රතිපත්ති) ක්‍රියාත්මක කිරීමට යොදාගන්නා විදානයකි...
# netsh :-මේකත් ගොඩක් වැදගත් කමාන්ඩ් එකක්....
• interfaces සැකසුම් කිරීමට
• routing protocols සැකසුම් කිරීමට
• filters සැකසුම් කිරීමට
• routes සැකසුම් කිරීමට
වැනි කාර්‍යන්ට යොදාගන්න පුථවන්........
තවත් පෝස්ට් එකක් අරගෙන එන්නම් ...........................................
command tika wadagath
ReplyDeleteස්තූතියි යාථවා.........
Delete1. mata sonic wall ekata attack 1k denna puluwan widiyak kiyanawada?
ReplyDelete2. mage office sonicwall thamai firewall 1ka and api computer 1ka use karane domial user name pw haraha, eke kisima deyak karanna behe. exe run karanna usb run karanna and windows 7 thibbata wallpaper ekakwth maru karanna bari tharamata eka privacy dala, ehema thiyedi usb run karanna, exe run karana, win 7 control panal use karanna puluwan tharama attack karana kiyala denawada?
මම ඔයාට ඇඩ්මින් ලොග්වෙන් පුථවන් සොෆ්ට්වෙයා එකක් දෙන්නම්.....ඒකෙන් ට්‍රයි කරලා බලන්න.......මම ඉස්සරහට මේ ගැන පෝස්ට් එකක් දාන්නම්.....ඔයාගෙ ඊමේල් එක දෙන්න මම සෙනඩ් කරන්නම්.....
ReplyDeleteමටත් ඒ සොෆ්ට්වෙයා එක එවනවද?? venomdry2@gmail.com
Deleteමටත් ඵ් ඇඩ්මින් ලොග් වෙන්න පුළුවන් soft ඵක mail කරන්න පුළුවන්ද??pr.pathirana1996@gmail.com
ReplyDeleteiso file 1ක් එවලා ඇති ඒක cd එකකට රයිට් කරලා මැෂින්එක ඒකෙන් boot කරන්න....
ReplyDeleteanushkasf@yahoo.com
ReplyDeleterom mukuth nehe eke okkoma ain karala. usb boot karana weawa ethakoa.
මේල් එකක් දැම්මා.....
ReplyDeletemail eka awilla thiyenawa eth eke attachment mukuth nehe machan
ReplyDeletemail 2k athi;;............nathnam mame ayeth
ReplyDeleteCD boot nokara sytem file 1kin attack karanna barida mcahn ?
ReplyDeletebaha mcn.....admin log vela thamai system file valin password remove keranna puluvan........
ReplyDeleteKONUSB test karala balala thiyenawa? eken kisima file 1k delete or damage weida ? pw remove karanne nehe neda eke ?
ReplyDeletefile damage venne naha.......pw remove keranna one nam pen 1 gahala thiyeddi pw remove keranna puluwan.....
ReplyDeletemata wifi hack karana vidiyak nadda..
ReplyDeletemithun.dias@gmail.com
issarahata post 1 dannam....
ReplyDeletemaruuuuuuuuu. thanks. thawa thawa post danna.
ReplyDelete