හැකින් 11.....c ප්‍රෝගෑමින්ග්

Friday, August 23, 2013
හැකර් කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙනවානම් අඩුමතරමේ එක ප්‍රෝගැරැමින්ග් ලැන්ග්වේජ් එකක්වත් දැනගෙන ඉන්න ඕන.....ගොඩක් ලොකුවට වුවමනා නැහැ ඒත් c , c++ වගේ ලැන්ග්වේජ් එකක් ගැන සාමාන්‍ය තරමින්වත් දැනගෙන ඉන්න එක වටිනවා...ඉතින් මම අද පෝස්ට් එකෙන් c ප්‍රෝගෑම් කරන විදිය,කම්පයිල් කරන විදිය ගැන පොඩ්ඩක් ලියන්නම්...ඉස්සරහට මම ගැන වෙනම පෝස්ට් ටිකක් දාන්නම් එතකම් සාමාන්‍ය දැනුමක් ලබාගන්න මේ පෝස්ට් එක උදව් වේවි.......


 * මුලින්ම "Turbo c " කියන කම්ෆයිලර් සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න.....

* දැන් සාමාන්‍ය විදියට ඉන්ස්ටෝල් කරගන්න....

* දැන් "c:\tc\bin" කියන path 1 තියෙන tc.exe කියන ෆයිල් එක ඕපන් කරගන්න....

 * turbo c editor එකේ File Menu තියෙන New කියන එක තෝරන්න


* දැන් කෝඩ් එක ටයිප් කරන්න (මේ ගැන ඉස්සරහට කියලා දෙන්නම් එතකම් ඔයාලාට වුවමනා ප්‍රෝගෑම් එකේ කෝඩ් google එකෙන් හොයාගන්න)

 
 * අන්තිමට .c කියලා නම ලියලා සේව් කරන්න (.c extension) උදා :- hello.c

 * කම්පයිල් කරන්න alt+f9 ප්‍රෙස් කරන්න

* exe file එකක් හදන්න f9 ප්‍රෙස් කරන්න

* run කරන්න ctrl + f9 ප්‍රෙස් කරන්න

ඉස්රහට c ප්‍රෝගෑමින්ග් වලින් කරන්න වැඩක් ටිකක් කියලා දෙන්නම්.....දිගටම රැදිලා ඉන්න......

1 comment:

  1. Tarbo C++ වලින් කරපු වැඩසටහනක් .exe [Evaluate/modify]ෆයිල් එකක් විදිහට ගන්නෙ කොහොමද කියලා මට Email කරනවද??
    ඔයාගේ ලිපිය වැදගත්.ස්තූතියි!
    Nadeerakvds76@gmail.com

    ReplyDelete