හැකින් 9.........proxy sites

Wednesday, August 14, 2013
proxy server ගැන මම කලින් පොඩි විස්තරයක් ලිව්වා මම හිතන්නේ ඒක ඔයාලා කියවන්න ඇති.....මෙහෙමයි proxy server එකක් කියන්නේ ආයතනයක නෙට්වර්ක් එකක් පිටත (අන්තර්ජාලය) සමග ඇති සබදතා සීමා කරන්නත්,එමගින් තමන්ගේ නෙට්වර්ක් එකේ ආරක්ෂාව තහවුරු කරගන්නත් හදලා තියෙන  ආරක්ෂක ක්‍රමයක්...අද මම කියන්න යන්නේ මේ proxy server එකකින් තහනම් කරපු වෙබ් සයිට් වලට යන්නේ කොහොමද කියලා.....

මේ ක්‍රමය ගොඩක් අය  දන්නවත් ඇති ඒත් දන්නෙනැති අයත් ඉන්න නිසා මම මේ ගැන පොඩි විස්තරයක් ලියන්නම්.....
ගොඩක් ආයතන වල බ්ලොක් කරන්නේ පේස්බුක්,යූටියුබ් වගේ වෙබ් අඩවි නේ...ඉතින් අන්තර්ජාලයෙම තියෙන proxy sites කියන වෙබ් අඩවි භාවිතා කරලා අපේ අයි පී එක වෙනස් කරලා මම කලින් කියපු proxy server එකටත් හොරා අපට අවශ්‍ය වෙබ් අඩවියකට යන්න පුථවන්...ඒ වගේම හැකින් කරන අය අනිවාර්‍යන්ම තමන්ගේ අයි පී එක වෙනස් කරගෙන තමන්ගෙ වැඩ කරන එක ගොඩක් හොදයි ...මොකද නැත්නම් නිකම්ම ඔයාලාව හොයාගන්න පුථවන්....ඒ වගේම fiverr වගේ ඊමනි සයිට් වල රෙජිස්ටර් වෙන්න  බලාපොරොත්තු වෙනවා නම්  වෙන රටක විදියට තමන්ගෙ අකවුන්ට් එක හදාගන්න එක හොදයි කියලත් ඔයාලා අහලා ඇතිනේ ඉතින් ඒකටත් මේ proxy sites පාවිච්චි කරන්න පුථවන්...



මම දන්න proxy සයිට් කීපයක් පහතින් දාන්නම්... හැබැයි මේ ඔක්කොම කරන්නේ ඔයාලාට දෙයක් දැනගන්න  විතරයි....අත්‍යාවශ්‍ය වෙලාවකට විතරක් පාවිච්චි කරන්න හැබැයි හොරවැඩ වලට නෙමෙයි...

new ip now
Pricacywanted.info
Netrover.info
Hidemyass.com
Launchwebs.org
Clear5.info                          
Bingbot.info
Calculatepie.com
Unicornpipe.com
truckflood.com
fly proxy
Fire-proxy

ඔය තියෙන සයිට් වලින් එකකට ගිහිල්ලා ඔයාලාට යන්න අවශ්‍ය සයිට් එකේ url එක දීලා සබ්මිට් කරන්න...තව පෝස්ට් එකක් අරගෙන එන්නම් එතකම් දිගටම රැදිලා ඉන්න.............

No comments:

Post a Comment