01. ස්වාදීනව ව්‍යාප්තවන :- මෙවැනි වැඩසටහන් කෙසේ හෝ පරිඝණකයකට ඇතුල් වී ස්වාදීනව තම අනුරෑ නිර්මාණය කර ඒවා ව්‍යාප්ත කරයි......
02. ස්වාදීනව ස්ඨාපනය වන :- කෙසේ හෝ පරිඝණකයට ඇතුල්වී ස්වාදීනව ස්ඨාපනය වී පරිඝණකයේ සංවේදී තොරතුරු පිටතට ලබා දේ....
03. පරපෝශිත :- පරිඝණකයේ ඇති වෙනත් වැඩසටහනක් උපයෝගී කරගනිමින් තම අවශ්‍යතාව සපුරාගන්නා වැඩසටහන් ය......
Trojan horse

මේ විදියෙ වැඩසටහන් නිතරම දකින්න පුථවන්...ඒ වගේම මේ වැඩසටහන් හැකර්ලා අතර ගොඩක් ප්‍රසිද්ධයි.......පරිඝණකයට අවශ්‍ය වැඩසටහනක් විදියට හරි ඒ වගේ වැඩසටහනක් එක්ක හරි සැක හිතෙන්නේ නැති විදියට පරිඝණකයට ඇතුල් වෙලා තමන්ගේ නියම අරමුණ ක්‍රියාත්මක කරන්න ප්‍රෝගෑම් කරපු මේවගේ වැඩසටහන් ගොඩක් වෙලාව පාස්වරඩ් හොරකම් කරන්න වගේ දේවල් වලට යොදාගන්නවා.....
Logic bomb

back door/trap door

virus
මේක මම උඩ ලියලා තියෙන හැම විදියටම ක්‍රියා කරනවා...ඒ කියන්නේ ස්වාදීනව ස්ඨාපනය වෙන, ස්වාදීනව ව්‍යාප්තවෙන,ඒ වගේම පරපෝශිත විදියටත් ක්‍රියාත්මක වෙන්න පුථවන් වැඩසටහනක්....
virus වර්ග
parasitic virus :- මේක නිතරම භාවිතාවෙන virus එකක්....exe file එකකට අමුණලා එවීමෙන් මේක ව්‍යාප්ත කරනවා..........
memory resident virus :- system memory 1 program එකක් විදියට ස්ථාපනය වෙලා ව්‍යාප්තවෙන වැඩසටහන් මේ විදියට හදුන්වන්න පුථවන්
boot sector virus :- මේ virus එකෙන් computer එකේ තියෙන boot file පථදු කරනවා.....ඒ කියන්නේ computer එක on වෙන්න වුවමනා දත්තත විනාශ කරනවා....
stealth virus :- වයිරස් ගාඩ් (anti virus) ස්කෑන් වලට සොයාගන්න බැරි විදියට හැංගෙන්න පුථවන් වැඩසටහන්..
worm
වයිරස් වලට සමාන ක්‍රියාවලියක් සිදු කරන ඒත් පරපෝශිත නොවෙන වැඩසටහන් මේ විදියට හදුන්වන්න පුථවන්.....
rabbit
bacteria කියලා හදුන්වන්නත් පුථවන්....ඉතා ඉක්මනින් තම ප්‍රමාණය දෙගුණ තෙගුණ කරගන්න පුථවන් වැඩසටහන් වර්ගයකි.....
spyware

පරිඝණකයේ තියෙන වැදගත් තොරතුරු එකතු කරලා තමන්ට අවශ්‍ය තැනට යවන්න පුථවන් විදියට හදපු වැඩසටහන් මේ විදියට හදුන්වන්න පුථවන්....

spyware වගේම වැඩසටහනක්..ඒත් ස්වාදීනව ස්ථාපනය වෙන්නේ නැහැ......
computer එකට මේ වගේ වැඩසටහනක් ඇතුල්වෙලාද කියලා බලාගන්නේ කොහොමද ????????
01.computer එකේ වේගය අඩු වෙනවා........
02.සමහරවිට විදානයකින් තොරව ඕෆ් වෙන්න හරි රී ස්ටාට් වෙන්න පුථවන්......
03.විදානයකින් තොරව ඊමේල් සෙන්ඩ් වෙන්න පුථවන්......
මම හිතන්නේ වයිරස් ගැනත් වුවමනා දෙයක් දැනගන්න ඇති .....තවත් පෝස්ට් එකක් අරගෙන එන්නම්
Malware ekak hadanne kohomada
ReplyDelete