hacking 12......port scanning

Monday, August 26, 2013
port scanning කියන්නෙත් හැකර්ලාගේ ජනප්‍රිය ක්‍රමවේදයක්.....මේ  ක්‍රමය මගින් අපිට(හැකර්ට) හැක් කරන්න අවශ්‍ය නෙට්වර්ක් එකට ඇතුල්වෙන්න පුථවන් ඇක්ටිව්  හරි ඕපන් කරලා තියෙන හරි port තියෙනවාද කියලා පරික්ෂා කරන්න පුථවන්....හරියට හොරෙක්  ගෙදරක ඇරලා තියෙන ජනෙල් හොයනවා වගේ.......සාමාන්‍ය port scan එකක් සිදුවෙන්නේ මෙහෙමයි... Starting...
Read more ...

හැකින් 11.....c ප්‍රෝගෑමින්ග්

Friday, August 23, 2013
හැකර් කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙනවානම් අඩුමතරමේ එක ප්‍රෝගැරැමින්ග් ලැන්ග්වේජ් එකක්වත් දැනගෙන ඉන්න ඕන.....ගොඩක් ලොකුවට වුවමනා නැහැ ඒත් c , c++ වගේ ලැන්ග්වේජ් එකක් ගැන සාමාන්‍ය තරමින්වත් දැනගෙන ඉන්න එක වටිනවා...ඉතින් මම අද පෝස්ට් එකෙන් c ප්‍රෝගෑම් කරන විදිය,කම්පයිල් කරන විදිය ගැන පොඩ්ඩක් ලියන්නම්...ඉස්සරහට මම ගැන වෙනම පෝස්ට් ටිකක් දාන්නම්...
Read more ...

හැකින් 10......පොඩි ගේමක් දෙමු

Friday, August 16, 2013
කට්ටියට කම්මැලි ඇතිනේ තියරිම කියවලා....ඉතින් අද පොඩි වැඩකෑලි ටිකක් කියලා දෙන්නම්...හැබැයි නරක වැඩ වලට පාවිච්චි කරන්න එපා....මෙහෙමයි මුලින් ඔයාලාට මේ ඇටෑක් එක ගැන පොඩි විස්තරයක් ලියලාම පටන් ගන්නම්.....මේවිදියෙ ඇටෑක් වලට කියන්නේ dos (denial of service) ඒ කියන්නේ මොකක් හරි සර්වර් එකකින් ලබා දෙන සේවාවක් අඩාල කිරීම තමයි මේ විදියට හදුන්වන්නේ....ගොඩක්...
Read more ...

හැකින් 9.........proxy sites

Wednesday, August 14, 2013
proxy server ගැන මම කලින් පොඩි විස්තරයක් ලිව්වා මම හිතන්නේ ඒක ඔයාලා කියවන්න ඇති.....මෙහෙමයි proxy server එකක් කියන්නේ ආයතනයක නෙට්වර්ක් එකක් පිටත (අන්තර්ජාලය) සමග ඇති සබදතා සීමා කරන්නත්,එමගින් තමන්ගේ නෙට්වර්ක් එකේ ආරක්ෂාව තහවුරු කරගන්නත් හදලා තියෙන  ආරක්ෂක ක්‍රමයක්...අද මම කියන්න යන්නේ මේ proxy server එකකින් තහනම් කරපු වෙබ් සයිට් වලට...
Read more ...

හැකින් 8........ඊමේල් අකවුන්ට් හැක් කිරීමේ ක්‍රම

Monday, August 12, 2013
මුලින්ම හැක් කරන්න පටන් ගන්න හොද වැඩක් තමයි ඊමේල් අකවුන්ට් හැක් කිරීම...අද මම ඊමේල් අකවුන්ට් එකක් හැක් කරන්න පුථවන්  ක්‍රම කීපයක් ගැන විස්තර කරන්නම්...ඉස්සරහට ඕවා කරන විදියත් කියලා දෙන්නම් එතකම් මුලික දැනුමක් ගන්න මේ පෝස්ට් එක වැදගත් වේවි......                                                       ...
Read more ...

හැකින් 7.........වැදගත් කමාන්ඩ් කීපයක්

Friday, August 9, 2013
අද පෝස්ට් එකෙන් මම ඔයාලාට වැදගත්වෙන command prompt කමාන්ඩ් කීපයක් විස්තර ඇතුව ලියන්න බලාපොරොත්තු වෙනවා...මම හිතන්නෙ ඔයාලා හැමෝම command prompt ගැන හොදට දන්නවා ඇති, ඒ නිසා මම ඒ ගැන වැඩිය විස්තර ලියන්න යන්නෙ නැහැ........කෙලින්ම කමාන්ඩ් ටික ගැන ලියන්නම්........#  ipconfig :- මේ කමාන්ඩ් එකෙන් පරිඝණකයේ ip address,subnet mask ,default gateway,DNSවගේ...
Read more ...

හැකින් 6.......වයිරස්

Friday, August 9, 2013
 malware කියන්නේ පරිඝණකයකට ඇතුල්වී ඒ පරිඝණකයේ ඇති අකාර්යක්ශමතා හදුනාගෙන ඒ තුලින් පරිඝණකයට හානි කිරීම හෝ එහි ඇති දත්ත පිටතට ලබාදීමට නිර්මාණය කරනලද ප්‍රෝගෑම් විශේෂයක්.......මේ විදියේ අහිතකර  ප්‍රෝගෑම් වර්ග අපිට සාමාන්යයෙන් නිතරම දකින්න ලැබෙනවා..ප්‍රබේද කීපයකට අයත් ප්‍රෝගෑම් මේ විදියට හදුන්වන්න පුථවන්........ 01. ස්වාදීනව ව්‍යාප්තවන...
Read more ...